Ultra fast hair growth oil

රු3,900.00

ඝනකම් දිග කෙස් කලඹක් සඳහා සිහින දකින ඔබටම 🥰

ආයුර්වේදයේ අද්විතීය ශක්තියෙන් සෑදූ Fresh & Clean Shampoo එක ඔබේ හිසකෙස් වර්ධනය අධි වේගයෙන් ප්‍රවර්ධනය කරන ස්වභාවික නිශ්පාදනයක් වගේම ශාකවල මූලික සංයෝගයන්ගෙන් සමන්විත මෙය, ඔබේ කේෂ මූල ශක්තිමත් කිරීමත්, අවශ්‍ය පෝෂණය සැපයීමත් මගින් හිසකෙස් වර්ධන වේගය දස ගුණයකින් වැඩි කරයි.

අන්තර්ගත ද්‍රව්‍ය :

▪Rosemary
▪Coconut oil
▪Shea butter
▪Aloe vera
▪Amla
▪Green tea extract
▪කීකිරිදිය
▪Black seeds

🔬 විද්‍යාත්මක ක්‍රියාකාරීත්වය:

මුලින්ම හිස්කබලේ රුධිර සංසරණය වර්ධනය කර, කේෂ මූල ශක්තිමත් කරයි. කෙස් තුළට ගැඹුරින් ඇතුළු වී කෙස් ගසට තෙතමනය ලබාදෙයි. ප්‍රතිඔක්සිකාරකය මගින් කෙස් ගස ආරක්ෂා කරයි. pH මට්ටම සමතුලිත කර කෙස් වර්ධනයට උපකාරී වෙයි. හිස්කබල සිසිල් කර තෙතමනය පවත්වාගෙන යාමට සුදුසු පරිසරයක් නිර්මාණය කරයි. අන්තර්ගත සියලු අධි පෝෂක සංඝටක නිසා සාමාන්‍ය වේගයට වඩා දස ගුණයක් වේගයෙන් හිසකෙස් වැවීම සිදුවේ. 🍃

Reviews

There are no reviews yet.

Be the first to review “Ultra fast hair growth oil”

Your email address will not be published. Required fields are marked *

Related Product

Scroll to Top